SEP
02
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවෝ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ වෙඩික්කරුවන් ඇතුළු සැකකරුවන් 12 දෙනා ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට එම සැකකරුවන් අද (02) දින ඉදිරිපත් කර තිබු අතර හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා, වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා රක්ෂි. බන්ධනාගාර ගත කළ අය අතර වෙති.
185 Views
Comments