විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නැවතත් අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නැවතත් අරඹයි

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නැවතත් අරඹයි

තාවකාලිකව නතර කෙරුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු අනිද්දා(31) සිට යළි ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කරයි.

 

එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි සිට මෙරටට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

views

669 Views

Comments

arrow-up