M.C.C ගිවිසුමට ජ. වි. පෙ විරෝධය

මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිව්සුම මෙම අවස්ථාවේ අත්සන් කිරීමට යොදාගැනීම සුදුසු නැති බව ජ. වි. පෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසනවා.
අද (5)පැවති මාධ්‍ය හමුවකදී රත්නායක මහතා මෙම අද හස් පළකළා . මෙම ගිවිසුම පිළිබද ජනතාව දැනුවත් නැති බවත් පාර්ලිමේන්තුව දැනුවත් විය යුතු බවත් ඔහු පවසනවා.
තවදුරටත් අදහස් දැක්‌වූ ඒ මහතා ප්‍රකාශ කලේ දේශපාලන වසයෙන් මෙවන් සංවේදී අවස්ථාවක මෙම ගිවිසුම කෙසේවත් අත්සන් කිරීම සුදුසු නැති බවයි.
ඇමේරිකාව වැනි අනිකුත් රටවල් වලට ප්‍රශ්නයක් වූ රටක් සමග ගිවිසුම් ගත වීමේදී අනිවාර්යෙන් මහජනතාව හා පාර්ලිමේන්තුව දැනුවත් විම අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා
944 Views
Comments