පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

සියලුම රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් කිරීමට නියමිතයි.

 

මාර්තු පළමු වන දා සිට මාර්තු 10 දක්වා දිවයින පුරා 2020 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් කර තිබෙනවා.

 

පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් වන්නේ එම විභාගය මුල් කරගෙනයි.

 

2021 එකට අදාලව පළමු පාසල් වාරය දෙවන අදියර මාර්තු 15 සදුදා දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

views

785 Views

Comments

arrow-up