ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට රෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය කටයුතු කළා.

 

එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ කොටහේන ආදුරුප්පු වීදිය සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශය සහ කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයේ හැටියෙ වත්ත හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවයි.

 

 

views

586 Views

Comments

arrow-up