කොළඹ විශ්වවිද්‍යාල කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින්ම මුරුත්තෙට්ටුවේ හිමිට පුදයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

කොළඹ විශ්වවිද්‍යාල කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින්ම මුරුත්තෙට්ටුවේ හිමිට පුදයි

කොළඹ විශ්වවිද්‍යාල කුලපති ධුරය උත්සවයක් තබා ජනපති අතින්ම මුරුත්තෙට්ටුවේ හිමිට පුදයි

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වී තිබේ.

 

එම උත්සවය ඊයේ(11) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලය දී පවත්වා ඇත.

views

543 Views

Comments

arrow-up