රාජිත සේනාරත්නටත් කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

රාජිත සේනාරත්නටත් කොරෝනා

රාජිත සේනාරත්නටත් කොරෝනා

සමගි ජනබලවේගය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ.

 

ඒ මහතා මේවන විට නිවෙස් නිරෝධායනයට ලක්ව සිටින බවද දැනගන්නට තිබේ.

views

539 Views

Comments

arrow-up