කොල්ලෙක් නිසා කෙස්වලු පටලවා ගත් ගම්පහ O/l සිසුවියන්ගේ ෆෝන්වල අඩ නිරුවත් ජායාරූප රැසක් හමුවෙයි

ගම්පහ කිරිල්ලවල ප්‍රදේශයේ මිශ්‍ර පාසලක පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය වූ ඊයේ දින අශෝබන ලෙස හැසිරෙමින් සිසුවියක් වට කොට පහරදුන් තවත් සිසුවියන් තිදෙනෙකු කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පිරිමි ළමයෙකු බෙද ගැනීම හේතුවෙන් මෙම රණ්ඩුව ඇතිව් තිබෙන බවයි පැවසෙන්නේ.එම පාසලේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් අතර මෙම රණ්ඩුව හට ගෙන තිබෙනවා
එහිදි එක් සිසුවියක් වට කොට තිදෙනා පරුෂ වචන කියමින් හැසිරෙන් ආකාරය සෙසු සිසුන් ඔවුන්ගේ ස්මාර්ට් දුරකථනයෙන් වීඩියෝ කොට සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර තිබෙනවා
අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනාගේ දුරකථන පොලිස් භාරයට පොලිසිය කටයුතු කළා.පසුව එම ජංගම දුරකථන දැඩි පරික්ෂාවකට ලක් කරලා තියෙනවා.එම ස්මාර්ට් දුරකථන වල අසභ්‍ය වීඩියෝ දර්ශන රැසක්ද හමුවෙලා තියෙනව.ඒ වගේම මෙම දැරිවියන් හා ඔවුන්ගේ මිතුරන්ගේ අඩනිරුවත් ජායාරූප රැසක්ද හමුවෙලා තියෙනවා.සමහර ජායාරූප ආදරවන්තන්ගේ දිනයට ගත් ඒව්.මෙම සිසුවියන් අද දින දැඩි අවවාද කොට මුදා හැරලා තියෙනවා.
කෙසේ නමුත් හෙට දින දරුවන් හා දෙමව්පියන් කැදවා දුරකථන භාර දීමට නියමිතයි.
12282 Views
Comments