JAN
04
මීගමු මුහුදේ දී කෝටි 60ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි හැටක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඒ හැකිව තිබෙනවා
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ සියයක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ අසූවක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිමට භාවිත කළ බහුදින ධීවර යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා
622 Views
Comments