MAY
27
යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා - මෙරට ආසාදිතයන් ගණන 1370ක් දක්වා ඉහළට

යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික සෙබලුන් 51 දෙනෙකුට කොරෝනා වැළදී තිබෙනවා.
මේ අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 1370ක් දක්වා ඉහළ ගියා.
මේ අනුව කොරෝනා අසාධනය වූ නාවික සෙබලුන් ගණන 689ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
929 Views
Comments