තවත් 09 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූ ගණන 86ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

තවත් 09 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූ ගණන 86ක් දක්වා ඉහළට

තවත් 09 දෙනෙක් සුවය ලබයි – සුවය ලැබූ ගණන 86ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය වැලදී රෝහල් ගතව සිටි තවත් රෝගීන් 09 දෙනෙක් සුවය ලබා අද සවස රෝහලෙන් පිටව ගිය බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

 

ඒ අනුව දැනට සුවය ලබා ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 86ක්.

 

අද(18) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 155ක්.

 

views

654 Views

Comments

arrow-up