ප්‍රභල දේශපාලඥයින් රැසක් මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

ප්‍රභල දේශපාලඥයින් රැසක් මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කරයි

ප්‍රභල දේශපාලඥයින් රැසක් මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරඟ නොවදින බව වාර්තා වේ. 

 

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ මහතාද මෙවර පාර්ලිමේන්ත-ු මැතිවරණයට තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබුණි. 

 

ඔවුන් දෙදෙනාට අමතරව, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක, ඒ.එච්.එම් ෆවුසී, තිස්ස විතාරණ, මෛත්‍රීපාල සිරිසේන, අලි සබ්රී යන අයද, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොවදින බව වාර්තා වේ. 

 

සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා තරග නොවදින බව වාර්තා වන අතර, ඔහු වෙනුවෙන්, ඔහුගේ දියණිය මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත ය. 

views

164 Views

Comments

arrow-up