සිමෙන්ති මිලත් අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

සිමෙන්ති මිලත් අඩුවෙයි

සිමෙන්ති මිලත් අඩුවෙයි

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

 

එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

 

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබේ.

 

එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බවය.

views

285 Views

Comments

arrow-up