පියාගේ 50 වසරක් සපිරෙන දේශපාලන දිවිය වෙනුවෙන් නාමල් රාජපක්ෂ තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

පියාගේ 50 වසරක් සපිරෙන දේශපාලන දිවිය වෙනුවෙන් නාමල් රාජපක්ෂ තැබූ සටහන

පියාගේ 50 වසරක් සපිරෙන දේශපාලන දිවිය වෙනුවෙන් නාමල් රාජපක්ෂ තැබූ සටහන

අග්‍රාමාත්‍යවරයාගේ 50 වසරක් සපිරෙන දේශපාලන දිවිය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ මෙලෙස සටහන් කර තිබුණා.

 

“1970 මැයි 27, තම ජනතාවට අසිමිතව සේවය කළ, මෙරටින් බිහිවු විශිෂ්ටතම නායකයාගේ දේශපාලන ගමන ආරම්භ වු දිනයයි. Mahinda Rajapaksa මැතිතුමාගේ දේශපාලන දිවියට වසර 50 ක් යෙදී ඇති අද දින,එය සැමරීමට එතුමන් පිළිබද ඔබේ සුන්දරම මතකය හෝ එතුමන්ගේ දේශපාලන දිවියේ අලංකාර පින්තූරයක් අප හා බෙදා ගන්න.‬”

 

 

 

 

 

views

724 Views

Comments

arrow-up