මෙරට විදේශ සංචිත ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

මෙරට විදේශ සංචිත ඉහලට

මෙරට විදේශ සංචිත ඉහලට

මෙරට නිල විදේශ සංචිත කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බව මහ බැංකුවෙි  ඉහල නිළධාරීවරයකු සදහන් කර ඇත.

 

 

ගතවූ අගෝස්තු මාසය තුල ඇමරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහල ගොස් ඇත.

 

 

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට වෙන්කොට ඇති විශේෂ ආදාන හිමිකම් වලින් ඩොලර් මිලියන 800 ක් පමණ ලැබීමත් සමඟයි.

views

259 Views

Comments

arrow-up