ඇඳිරි නීතිය උදේ 8ට ඉවත් කරයි - යළි පැනවීම පස්වරු 2ට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ඇඳිරි නීතිය උදේ 8ට ඉවත් කරයි - යළි පැනවීම පස්වරු 2ට

ඇඳිරි නීතිය උදේ 8ට ඉවත් කරයි - යළි පැනවීම පස්වරු 2ට

පුත්තලම, කොච්චිකඩේ, මීගමුව පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

නාමයෝජනා කටයුතු බාධාවකින් තොරව භාරදීම සඳහා මෙසේ ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා.

views

703 Views

Comments

arrow-up