මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීමට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීමට අවසර

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීමට අවසර

නව Covid-19 අවදානම් අදියරයේ පනවා ඇති සීමාවන් සංශෝධනය කිරීමෙන් අනතුරුව දිවයින පුරා පිහිටි මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීමට අවසර ලබාදී තිබෙනවා.

 

ඒ අනුව,

 

D - පුද්ගල දුරස්ථභාවය, සමූහයක් ලෙස රැස් නොවීම.

 

Re - කිවිසීමේදී හා කැස්සේදී භාවිතා කළ යුතු චර්යා රටා

 

A - විෂබීජහරණ පිළිවෙත් දෑස් සේදීම, විෂබීජ නාශක දියර යෙදීම

 

M - නිසි අන්දමට මුව ආවරණ පැළඳීම

 

යන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

 

views

2262 Views

Comments

arrow-up