රන්ජන් සමග සංවාද කළ මහේස්ත්‍රාත් ධම්මිකගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

රන්ජන් සමග සංවාද කළ මහේස්ත්‍රාත් ධම්මිකගේ වැඩ තහනම්

රන්ජන් සමග සංවාද කළ මහේස්ත්‍රාත් ධම්මිකගේ වැඩ තහනම්

ආන්දෝලනාත්මක දුරකතන සංවාද හේතුවෙන් මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම් කර තිබෙනවා.

 

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය පිළිබඳව අධිකරණ සේවා කොමිසමෙන් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සදහන්.

 

ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පුරප්පාඩු වු බද්දේගම මහේස්ත්‍රාත් ධුරයේ වැඩ බැලීම සඳහා හලාවත අතිරේක මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා පත් කර තිබෙනවා.

views

2263 Views

Comments

arrow-up