කැලණිතිස්ස ජනන යන්ත්‍රයක් නවතී - විදුලිය කපන තීරණය අද පස්වරුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

කැලණිතිස්ස ජනන යන්ත්‍රයක් නවතී - විදුලිය කපන තීරණය අද පස්වරුවේ

කැලණිතිස්ස  ජනන යන්ත්‍රයක් නවතී - විදුලිය කපන තීරණය අද පස්වරුවේ

කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් වසා දමා තිබෙනවා.

 

ඒ එම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙනි.

 

මෙම ජනන යන්ත්‍රය වසා දැමීම හේතුවෙන් ජාතික විදුලිබල විදුලි බල පද්ධතියට මෙගාවොට් 150ක ධාරිතාවක් අහිමිවනු ඇති.

 

කෙසේ නමුත් මේ හේතුවෙන් අද දිවා කාලයෙහි විදුලි කප්පාදුවක් සිදු නොවන අතර රාත්‍රී කාලය විදුලි කප්පාදුවක් සිදු කරන්නේද යන්න පිළිබඳව පස්වරුවේ නිශ්චිත තීරණයකට එළඹීමට නියමිතයි.

views

548 Views

Comments

arrow-up