බස්නාහිර පළාතේ පාසල් වල 11 ශ්‍රේණිය ආරම්භ වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

බස්නාහිර පළාතේ පාසල් වල 11 ශ්‍රේණිය ආරම්භ වේ

බස්නාහිර පළාතේ පාසල් වල 11 ශ්‍රේණිය ආරම්භ වේ

බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි මෙම මස 25 වෙනිදා සිට ආරම්භ කිරීමට කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් පවසනවා

 

 

 

views

610 Views

Comments

arrow-up