MAR
11
මඩකලපුව සූර්ය විදුලි ව්‍යාපෘතිය විවෘත කෙරේ

මඩකලපුවේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනලවලින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය.
විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කරන ලද ව්‍යාපෘතියකට අනුව බැක්බේ සෝලා පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
211 Views
Comments