මාතලේ රේවත නාහිමි දේශපාලකයින් ඉදිරියේ තබාගෙන දේශපාලකයින්ට දෙහි කපති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

මාතලේ රේවත නාහිමි දේශපාලකයින් ඉදිරියේ තබාගෙන දේශපාලකයින්ට දෙහි කපති

මාතලේ රේවත නාහිමි දේශපාලකයින් ඉදිරියේ තබාගෙන දේශපාලකයින්ට දෙහි කපති

මේ රටේ පත්වෙන දේශපාලකයින් මහජනයාට සේවය කිරීම වෙනුවට තම උදර පෝෂණය වෙනුවෙන් පමණක් කටයුතු කරන බව උඩුනුවර ප්‍රධාන සංඝ නායක මාතලේ රේවත හිමි පවසති.


 
උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ උඩුනුවර සම් සම් පදනම විසින් ඉදිකරන ලද ප්‍රජා හරිත මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 

"ඒ අය අපිව රවට්ටලා දියවන්නාවට යනවා. හොඳට කාලා බීලා පස් අවුරුද්ද තුළ තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් හදනවා.."

 

 

views

215 Views

Comments

arrow-up