හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

 

තලංගම කොස්වත්ත රෝහලට රෝහල් ගත කිරීමේදී ඒ මහතා ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි සමීපතමයෙක් සදහන් කළේ.

 

1964 වර්ෂයේ මැයි මස 29 වැනිදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 56 වැනි වියේ පසුවුණා.


නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා රජයන් කිහිපයකම ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙස ක්‍රියා කළා.

views

971 Views

Comments

arrow-up