වෙසක් පොහොය දිනයේ චන්ද්‍රග්‍රහණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

වෙසක් පොහොය දිනයේ චන්ද්‍රග්‍රහණයක්

වෙසක් පොහොය දිනයේ චන්ද්‍රග්‍රහණයක්

වෙසක් පොහෝ දිනය යෙදී ඇති මැයි 26 දින ඡායා චන්ද්‍රග්‍රහනයක් මෙරටට දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය දැනුම් දේ.

 

පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව ලංකාවට දිස් නොවන අතර එය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ උතුරු ඇමරිකාව යන රටවලට දිස්වනු ඇත.

 

චන්දග්‍රහනයේ අවසාන මිනිත්තු කිහිපය ඡායාවක් ආකාරයට පෙනෙන බවත් එම අවස්ථාව එදින පස්වරු 07:19 ට පමණ උදා වනු ඇති බවත් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

views

579 Views

Comments

arrow-up