තවත් ආසාදිතයින් 277ක් හදුනාගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

තවත් ආසාදිතයින් 277ක් හදුනාගනියි

තවත් ආසාදිතයින්  277ක් හදුනාගනියි

අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

නව ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ.

 

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 12,135ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

අද දිනයේ පුද්ගලයින් 470ක් සුවය ලැබීමත් සමග මෙරට රෝහල්ගත ආසාදිතයින් ගණන 4,928ක් වී ඇත.

views

685 Views

Comments

arrow-up