කරුණා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

කරුණා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

කරුණා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්

LTTE සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක්  නිකුත් කරන ලෙසට ඉල්ලා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

 

මෙම පෙත්සම ගොනු කරන ලද්දේ වෘත්තීයෙන් ගුරුවරයකු ලෙසට කටයුතු කරන බොසෙත් කලහෙපතිරණ නැමැත්තෙකු විසින්.

 

පසුගිය දිනක කරුණා අම්මන් විසින් යුධ හමුදා සෙබලුන් 2000 ක් 3000 ක් අතර පිරිසක් ඝාතනය කළ බවට වන ප්‍රකාශයට අදාළව ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටිනවා. 

 

 

 

views

689 Views

Comments

arrow-up