මෛත්‍රී හා රනිල්ගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගන්න නීතිපති උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

මෛත්‍රී හා රනිල්ගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගන්න නීතිපති උපදෙස්

 මෛත්‍රී හා රනිල්ගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගන්න නීතිපති උපදෙස්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

 

මිට අමතරව හිටපු අගමැතිවරයාගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ S. පාස්කරලිංගම් සහ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර යන අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

 

views

625 Views

Comments

arrow-up