"එන්න මගෙත් එක්ක රැස්වීම් තරගයක් කරන්න, මෙදා සැරේ මම රැස්වීම් දහසක් කරනවා" - සජිත් ප්‍රේමදාස
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

"එන්න මගෙත් එක්ක රැස්වීම් තරගයක් කරන්න, මෙදා සැරේ මම රැස්වීම් දහසක් කරනවා" - සජිත් ප්‍රේමදාස

"එන්න මගෙත් එක්ක රැස්වීම් තරගයක් කරන්න, මෙදා සැරේ මම රැස්වීම් දහසක් කරනවා" - සජිත් ප්‍රේමදාස

මෙවර මහ මැතිවරණයේදී තමන් ජනහමු දහසක් අමතන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

 

හැකිනම් ජනහමු අමතා තමන් සමග තරග කර පෙන්වන්නැයි ඕනෑම දේශපාලන පක්ෂ නායකයෙකුට අභියෝග කරන බවද ඔහු පැවසීය.

 

එළඹෙන පස්වනදා තමන් අනිවාර්යෙන්ම මැතිවරණය ජයග්‍රහණය කර නව ආණ්ඩුවක් පිහිටුවන බවත් ඉන්පසු සිරිකොත වගකීමද බාර ගන්නා බවත් ඔහු සදහන් කලේය.

 

මේ බව ඔහු පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

 

views

687 Views

Comments

arrow-up