කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ සේවකයෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ සේවකයෙකු ජීවිතක්ෂයට

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ සේවකයෙකු  ජීවිතක්ෂයට

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සේවකයෙකු තෙල් ටැංකියකින් ඇද වැටී මියගොස් තිබෙනවා.

 

පොලීසිය පැවසුවේ අද (14) පෙරවරුවේ අදාළ පුද්ගලයා තෙල් ටැංකියේ ධාරිතාව පරික්ෂා කිරීමට යාමේදී ඉන් ඇදවැටී ඇති බවයි.

 

අනතුරුව ඔහු ප්‍රතිකාර සදහා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙල්ගොඩ ප්‍ර‌දේශයේ පදිංචි වයස අවුරුදු 54 පුද්ගලයෙකි.

views

750 Views

Comments

arrow-up