මුතුරාජවෙල අභයභූමිය වහාම රජයට පවරා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

මුතුරාජවෙල අභයභූමිය වහාම රජයට පවරා ගැනේ

මුතුරාජවෙල අභයභූමිය වහාම රජයට පවරා ගැනේ

මුතුරාජවෙල අභයභූමිය වහාම ක්‍රියාත්මක වන පරිදි පරිසර අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

views

674 Views

Comments

arrow-up