පාසල් සිසුවෙකු උගුරේ රඹුටන් සිරවී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

පාසල් සිසුවෙකු උගුරේ රඹුටන් සිරවී මරුට

පාසල් සිසුවෙකු උගුරේ රඹුටන්  සිරවී  මරුට

 

ඊයේ (03) යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේ වයස අවුරුදු දහයක පාසල් සිසුවෙකු රඹුටන් මද කැබැල්ලක් සිර වීමෙන්  ජීවිතක්ෂයට පත්වී ඇත.

 

 

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ සිසුවා රඹුටන් කමින් සිටියදී ඉන් කැබැල්ලක් උගුරේ සිර වී තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

views

46 Views

Comments

arrow-up