MAY
24
ලංකාවේ කොවිඩ් මඩින්න ඕස්ට්‍රේලියාවෙන් ආධාර

COVID - 19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.5 ක මෝඩ ආධාරයක් ලබා දීමට එරට රජය තීරණය කර තිබේ.
ඕස්ට්‍රේලියානු විදේශ ඇමති මරිස් පෙයින් මහතා මේ බව ප්‍රකාශයට පත්කර ඇති අතර ශ්‍රී ලංකාව මුහුණ දෙන තත්ත්වය වටහාගෙන සිටින ඕස්ට්‍රේලියානුවන් අසල්වැසි ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බව ද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.
892 Views
Comments