පාස්කු කොමිසමේ සාක්ෂි විමසීම අවසන් - "ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක්" ශානි කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

පාස්කු කොමිසමේ සාක්ෂි විමසීම අවසන් - "ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක්" ශානි කියයි

පාස්කු කොමිසමේ සාක්ෂි විමසීම අවසන් - "ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක්" ශානි කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම ඉදිරියේදී ඒ නිල වශයෙන් අවසන් කෙරුණා.

 

එහි අවසන් සැසිය අද පස්වරුවේ සිදුවනවා. ඊයේ දිනයේ සාක්ෂි ලබාදෙමින් ශානි අබේසේකර මහතා කියා සිටියේ මෙරට සිදුවූ පාස්කු ප්රහාරය පසුපස අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මකව තිබූ බව තමාට හැඟෙන බවයි.

 

පාස්කු ප්‍රහාරය එල්ල වූ දින දෙමටගොඩ මහවිල උද්‍යානය පිපිරීම සිදු වූ නිවසේ පුද්ගලයින් සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායමේ ක්‍රියාවන් සඳහා අරමුදල් ලබා දී ඇති බවද සාක්ෂිකරු අනාවරණය කළා.

 

 

views

589 Views

Comments

arrow-up