NOV
09
කොරෝනා ආසාදිතයින් 595 දෙනෙකු සුවය ලබයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 595 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී සුවය ලැබූ පුද්ගලයින් ගණන 8,880 ක්.
මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 13,929 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,014 ක්.
730 Views
Comments