SEP
24
මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට
මැලේසියාව විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත්කිරීමට මැලේසියානු රජය විසින් තීරණය කොට ඇත.
ශ්‍රී ලංකාවේ පැවති දැඩි කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගියදා සංචාරක තහනමක් පැනවූ අතර අද එය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ඉවත් කිරීමට තීරණය කොට ඇත.
485 Views
Comments