වළලු පැළඳි අතින් අවි අමෝරාගත් කටකාර, දඟකාර සංජනාගේ ලස්සන (PHOTOS)

ඇයට තියෙන්නෙ හරිම හුරුබුහුටි රූපයක්. හුරතල් පෙනුමක්.
කතා විලාසය වුණත් හරි හිත් ගන්නා සුළුයි.
ඒ වගේම තමයි කටකාර, දඟකාර බවත් අඩුවක් නැතුව ඈට පිහිටලා තියෙනවා.
සංජනා ඔනාලි ගමාරච්චි... කෙටි කලකින් අසීමිත ජනප්‍රියත්වයක් දිනූ තාරකාවක් ඇය.
ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියන් අතර උඩින්ම ඉන්න ඈ නිරූපිකාවක් හැටියටත් වඩාත් ජනප්‍රියයි.
ඈ කරන නිරූපණ කටයුතු අතුරින් මනාලියක් ලෙස හැඩවීම ඈ විෂයෙහි සුවිශේෂීයි. මොකද ඇගේ රූපයට මංගල ඇඳුම් කට්ටලය කදිමට ගැළපෙනවා.
අන්න එහෙම ආකර්ෂණීය මනාලියක් හැටියට සැරසුණු සංජනාගේ අපූරු සේයා රූ එකතුවක් අපේ ඇහැ ගැටුණා.
මේක නම් ටිකාක් විතර බය හිතෙන ඡායාරූප එකතුවක් !!
සංජනා ඉන්නෙ අවි අමෝරාගෙන !!!
ඡායාරූප එකතුව දුටු සැනින්, ඉන්දීය මනාලියක් හැටියට වෙනස්ම මුහුණුවරකින් කැමරා කාචයේ සටහන් වුණු ඇගේ රුව අන් කවරදාටත් වඩා ආකර්ෂණීය බවක් හැඟී ගියා.
බලන්නකො ඒ කතාව ඇත්තද කියලා...
365 Views
Comments