කාගේත් ආදරය දිනූ හදවතේ ගායකයා “චාමර” පවුලේ අයත් එක්ක උපන්දිනය සැමරූ හැටි මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

කාගේත් ආදරය දිනූ හදවතේ ගායකයා “චාමර” පවුලේ අයත් එක්ක උපන්දිනය සැමරූ හැටි මෙන්න (PHOTOS)

කාගේත් ආදරය දිනූ හදවතේ ගායකයා “චාමර” පවුලේ අයත් එක්ක උපන්දිනය සැමරූ හැටි මෙන්න (PHOTOS)

චාමර වීරසිංහ කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක්.. 

 

ඔහු මිනිසුන්ගේ හිත්වල නොමැකෙන මතක රැසක් ඉතුරු කළ  මේ ගායකායා පසුගිය දවසක ඔහුගේ උපන්දිනය සැමරුවා..



පවුලේ හිතවතුන් එක්ක සමරපු ඒ උපන්දින සාදයේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍යයේ දැකගන්න ලැබුණා..

 

 

 

 

 

 

views

70 Views

Comments

arrow-up