APR
19
මල් මල් සාරියකින් හැඩවුණු එයාගේ ලස්සන බලන්නකෝ... (PHOTOS)

දිනක්ෂි, සාරංග කියන්නේ හැමෝම දන්න ආදරය කරන අපේ රටේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය දෙපළක්.
මේ දෙන්නාටම සමාජ මාධ්‍ය තියෙන්නෙ ලොකු තැනක්.
ඒ මේ දෙපලම පල කරන විවිධ සටහන් නිසා.
ඉතින් අද දිනක්ෂි හරි අපූරු photos කිහිපයක් සිය ෆේස් බුක් ගිණුමට එක් කර තිබුණා....
2063 Views
Comments