හර්දික්ගේ බිරිය දීෂා පටානිගේ පෙම්වතා ළඟ නතර වෙයි ?? - හර්දික්ගේ වෘත්තීය දිවියත් අවුලෙන් අවුලට (PHOTOS)

වීඩියෝවේ ඉන්නෙ නටාෂා ස්ටැන්කොවික්. ඇය තනියම නෙවෙයි, දීෂා පටානිගේ පෙම්වතා යැයි කටකතා පැතිරුණු ඇලෙක්සැන්ඩර් ඇලෙක්ස්ලික් එක්කයි ඇය ප්‍රසිද්ධියේ එළියට බැහැලා ඉන්නෙ.
ඇය ඉතාමත් උද්‍යෝගයෙන් පසුවීම, කිසිදු පසුතැවීමකින් හෝ දුක්මුසු බවකින් නොසිටීම සෑහෙන පිරිසකගේ කතාබහට ලක්වෙලා.
මන්ද ඈ ඔහු (ඇලෙක්සැන්ඩර් ඇලෙක්ස්ලික්) එක්ක හොඳින් !
කොහොම නමුත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇලෙක්සැන්ඩර්, නටාෂා සහ දීෂා යන දෙන්නගේම හොඳ මිතුරෙක් වන බව.
ඒ වගේම ඇලෙක්සැන්ඩර් කියන්නෙත් සර්බියාවේ සිට ඉන්දියාවට ආ කෙනෙක් බවයි ආරංචි. ඒ මීට වසර කිහිපයකට ඉහතදී..
ඔහු නිරූපණ ශිල්පියෙක් වගේම නළුවෙක් ද වනවා.
මේ කතාබහ අතර 2024 T20 ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය පළමු කණ්ඩායම අතරෙ පාණ්ඩ්‍යා දක්නට නොලැබීමත් ගැටළු සහගත කාරණාවක් වෙලා.
ඉතින් ඔහුගේ මෙම නොපැමිණීම සිය පෞද්ගලික ජීවිතයේ කාරණා හා සමපාත වන බවයි බහුතරයකගේ අදහස...
10674 Views
Comments