පුබුදු සහ මාෂි අලුත් අවුරුද්දේ පරණ මතක අලුත් කරපු හැටි (PHOTOS)

පුබුදු චතුරංග ගැන කවුරුත් දන්නවානේ. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සහ ආදරණීය දියණිය ගැනත් දැන් හැමෝම වගේ දන්නවා..
ඉතින් මේ සටහන ඒ පවුල ගැන කිවුවොත් හරි..
සමාජ මාධ්‍යයේ නිතර සක්‍රීය චරිතයක් වන මාෂි , ඡායාරූප කිහිපයක් අපහු එකතු කරලා.
පුංචි පැටියා නම් , එතන හිටියේ නෑ..
ඒ පසුගිය වර්ෂයේ අවුරුද්දට සැරසුණු ඡායා රූප කිහිපයක්..
බලන්න ඒ අලුත් වුණු පරණ මතක
හරිම ලස්සනයි නේද ?
2314 Views
Comments