දන්නවද එයා කවුද කියලා - කලාතුරකින් පේන්න එන එයාගෙ ලස්සන බලන්නකෝ (PHOTOS)

මේ ඡායාරූප පෙළේ ඉන්නේ නම් නිතර දෙවේලේ නිරූපණයෙන් දකින චරිතයක් නෙමෙයි..
එහෙනම් ඇය කවුද..?
ගොඩක් ලස්සනට වෙනස් විදින කලාත්මක ඡායාරූපකරණයේ නිරත වෙන රැෆෙල්ලා ෆනැන්ඩු තමයි මේ ඉන්නේ..
ඇය ඡායාරූපකරණයට විතරක් නෙවෙයි , ඇත්තටම නිරූපණයටත් ගොඩක් දක්ෂයි වගේ නේද...?
වෙනස් විදිහට හැඩවුණු රැෆෙල්ලගේ මේ ලස්සන ඡායාරූප පෙළ එහෙනම් ඔබත් බලන්නකෝ..
2085 Views
Comments