“අපහාසයන් ගොඩනැගෙන්නෙ ඔබ බොහෝ දීප්තිමත්ව බබලන විටය” - පහුගිය දිනවල පුවත් මැවූ පියුමි කියන කතාව (PHOTOS)

පසුගිය දිනවල ඉතාමත් කතාබහට ලක්වුණ චරිතයක් තමයි ඇය.
රූ සපුවින් අනූන ඇය ගැන දැන ගන්නත් බොහෝ දෙනෙක් කැමතියි.
පියුමි හංසමාලි කියන්නේ බොහෝ පිරිසකගේ ආදරයට ලක් වන තරුවක්.
ඇය හරි අපූරූ සටහන් සිය ෆේස්බුක් ගිනුමට එකතු කරනවා.
මේ ඒ ආකාරයට තබපු සටහනක්.
'' බොහො රසවත් අපහාසයන් ගොඩනැගෙන්නෙ ඔබ බොහො දීප්තිමත්ව බබලන විටය ''
249 Views
Comments