“ඔයාගේ කතාව ඔයාට ඕනේ විදියට ලියලා, ඒකේ කතා නායකයා සහ වීරයා දෙකම වෙන එක මරු..” - ත්‍රිකලා කියන කතාව (PHOTOS)

'ත්‍රිකලා ධරණි' කියන්නෙ ජනප්‍රිය 'නිරූපණ ශිල්පිනියක්' වුණත්, ඇයව ගොඩක් දෙනෙක් දැන අඳුනගන්නෙ 'රෝස පාට රේන්ජ් රෝවර් එකේ අයිතිකාරිය' විදිහට.
ඒ වගේම මෑතකාලීනව ඇය වඩාත් ජනප්‍රිය වෙන්න ගත්තෙ, ඇගේ නිරූපණ වැඩ කටයුතු එක්ක.
ඊට ඇය ලද ප්‍රතිචාර වැඩි හරියක් විවේචන කිව්වොත් හරි. නමුදු කවරකාර විවේචන එල්ල වුණද ඈ සාර්ථකත්වය කරා යන ගමන නම් නතර වෙලා නෑ.
ඔන්න ඉතින්, කාලෙකට පස්සෙ ඇය වඩාත් ජනප්‍රිය වූ රෝස පැටික්කි එක්ක කළ සේයා රූ කිහිපයක් ඇස ගැටුණා.
බලන්නකො මේ ටිකේ ලස්සන...
292 Views
Comments