හෙළ සිනමාවේ ප්‍රේමණීය සටන්කාරයා “ජීවන්” මුහුණුපොතේ තැබූ ආදරණීය සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

හෙළ සිනමාවේ ප්‍රේමණීය සටන්කාරයා “ජීවන්” මුහුණුපොතේ තැබූ ආදරණීය සටහන (PHOTOS)

හෙළ සිනමාවේ ප්‍රේමණීය සටන්කාරයා “ජීවන්”  මුහුණුපොතේ තැබූ ආදරණීය සටහන (PHOTOS)

ජීවන් කුමාරණතුංග සිය ෆේස්බුක් ගිණුම වෙත ආදරණීය සේයා රූ කිහිපයක් එක්කාසු කර තිබුණා.

 

ඡායාරූප එකතුව ගෙන තිබුණේ, පවුලේ ආදරණීයන් එකතු වූ සුන්දර නත්තල් සැමරුමේදී.

 

 

”මමත් ආඩම්බරකාර සීයා කෙනෙක්…” මැයෙන් නම් කරන ලද, මෙම ඡායාරූප එකතුවට ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී ඇති අන්දමයි දක්නට ලැබුණේ…

 

 

 

 

 

 

 

views

164 Views

Comments

arrow-up