ඉන්දියාවේ නිළියක් වගේ හැඩවුණු ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා - බලන්නකෝ අඳුරගන්න පුලුවන්ද කියලා (PHOTOS)

''මිලා'' ඈ මේ දවස්වල ලබන්නේ අතිශය ඉහළ ආදරයක්.
ඇගේ චරිතයට ආදරේ කරන පිරිස වැඩියි.
මිෂෙල් කියන්නෙ හරිම ආකර්ෂණීය තාරකාවක්.
කවර විලාසිතාව කළත් කැපී පෙනෙන ඇය, ඉන්දීය තාරකාවක් මෙන් දිස්වුණු අපූරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.
බලන්නකො ඇය හරියට ඉන්දීය නිළියක් වගේමයි නේද...
2837 Views
Comments