ජනප්‍රිය නළු සංකේත්ගේ සුරතල් පුතු, අම්මියි තාත්තියි එක්ක උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු යන ප්‍රවීණ කලා තරු යුවළගේ ආදරණීය පුතුන් දෙදෙනා තමයි ජනිත් සහ සංකේත්.
ජනිත් නම් නිතර නිතර අපේ ඇස ගැටෙනවා. ඒ විවිධ වූ නිර්මාණ තුළින්.
හැබැයි සංකේත් ඔහුගේ ජනප්‍රියත්වයේ හොඳම කාලෙ වෙද්දි තිරයෙන් ඈතට යනවා.
ඒ ඔහුගේ විවාහයත් එක්ක. ඔහුගේ අතගත් වාසනාවන්තිය වුණේ, අචිනි දුලංජලි දිල්හාරා.
ඒ කාලේ තරුණියන්ගේ හිත් ගත් මේ සොඳුරු හැඩකාරයා දැන් ආදරණීය පියෙක්. ඔහුට ඉන්නවා හුරතල් පුතු පැටියෙකුත්.
ඒ හුරතල් දඟකාරයාට ගෙවුණු දවසක අවුරුදු 2 සම්පූර්ණ වුණා.
ඉතින් පුතුගේ උපන්දින සාදයේ ආදරණීය ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරන්න සංකේත් මේ විදියට කටයුතු කර තිබුණා...
5770 Views
Comments