ධනාගේ පුංචි කැදැල්ලට ආ සුරංගනාවි - බලන්නකෝ එයාගේ හුරතලේ (PHOTOS)

ධනංජය ද සිල්වා දෙවන වරටත් පිය පදවිය ලැබූ විත්තිය ඔබ දැනටමත් දන්නා කාරණයක්නෙ.
ඔහුගේ ආදරණීය කැදැල්ලට මෙවරත් පියඹා ආවේ පුංචි සුරංගනාවියක්.
එයා තමයි 'අයානා ද සිල්වා'
මේ පුංචි දෝණිට දැන් මාස තුනක්.
අයානා ආවේ ආන්‍යා බබාට උසස්වීමකුත් අරන්. දැන් එයා 'ලොකු අක්කා කෙනෙක්'
ධනාගේ මේ ආදරේ පිරුණු සොඳුරු කැදැල්ල ගැන නිමා වුණු LPL තරගාවලියත් එක්ක කවුරුත් කතාබහ කරන්න පටන් ගත්තා.
ඒ, තරගය බලන්න පුංචි අයානාත් ඇවිත් තිබුණු නිසාවෙන්....
6967 Views
Comments