කවුරුත් ආදරය කරන සුරූපිණිය, කාංචනා අනුරාධි කොහෙද මේ ගිහින් තියෙන්නේ? (PHOTOS)

කාංචනා අනුරාධි කියන්නේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්.
ඇයට කෙතරම් නම් රසික රසිකාවියන් ආදරය කරනවාද කිවුවොත් ඇය සහභාගී වෙන ප්‍රසංගවලදී ඇයට ලැබෙන තෑගී , ඒ වගේම රෝස මල් හොඳම උදාහරන කියලා කියන්න පුළුවන්.
ඉතින් ඇය මේ දිනවල ලංකාවෙන් පිට ඉන්නවා කියලා තමයි ආරංචිය ලැබෙන්නේ.
ආරංචි විදිහට නම් ඇය ඉතාලියට ගිහින්.
ඉතින් ඒ ගිය ගමන් ඇය මෙන්න මේ ඡායාරූපය පල කරලා තිබුණා.
බලන්නකෝ කොහේ ගියත් ඇයගේ තියෙන සුන්දරත්වය.
1347 Views
Comments