මතීෂ රැකගත් සුපිරි උඩ පන්දුවෙන් පසු මහේන්ද්‍ර සිං දෝනිගේ ප්‍රතිචාරය

ඉන්දීය ප්‍රිමිය ලීගයේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණා.
ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතරයි.
මෙම තරගයේදී මතීෂ පතිරණ විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වුණා.
ඒ mustafizur rahman යොමු කළ පන්දුවකට ඩේවිඩ් වෝර්නර් ලබා දුන් උඩ පන්දුවයි.
මෙම තරගය චෙන්නායි සුපර් කිංග්ස් පිළ පරාජයට පත්වුණත් මතීෂ පතිරණ තනි අතින් රැක ගත් උඩ පන්දුවෙන් පසුව මහේන්ද්‍ර සිං දෝනිගේ ප්‍රතිචාරයට බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වෙලා තිබෙනවා.
4969 Views
Comments