සුර ලොවෙන් ආ සුරංගනාවියක්දෝ... - බලන්නකෝ ඇත්තටම එයාගේ ලස්සන.. (PHOTOS)

උදාරි කෞෂල්‍යා.. අපි කවුරුත් දන්න සුරූපී තාරකාවක්..
ඇගේ ලස්සන ගැන විලාසිතා ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ කැමැත්තෙන්..
ඒ ඇය එන්න එන්නම ලස්සන වෙන නිසා.. කොහොම වුණත් උදාරි සුරංගනාවියක් වගේ හැඩ වෙලා ඉන්න ඡායාරූප කීපයක් අපට ඇගේ මුහුණු පොතෙන් දැකගන්න ලැබුණා..
ඇත්තටම එදා නම් ඇය සුරංගනාවියක් වගේ ලස්සනයි..
302 Views
Comments